ජනපතිව මුණගැසුණු ගොවීන් දෙදෙනා (VIDEO)

Share

සාර්ථක අස්වැන්නක් ලැබූ ගොවින් දෙදෙනෙකු ජනාධිපතිවරයාව මුණගැසී තිබෙනවා.

ඔවුන් තම අස්වැන්නෙන් ලැබූ මිරිස් සහ කොමඩු සංකේතාත්මකව ජනාධිපතිවරයාට ලබා දුන් බවයි වාර්තා වන්නේ.

මේ අතර වී වලට නිසි මිලක් ලබා ගන්න බැරිව අසරණව සිටින ගොවීන‍් සිය විරෝධය රජයට පළ කරනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News