රියෝ ද ජැනයිරෝ නුවරට වාර්තාගත උෂ්ණත්වයක්

Share

බ්‍රසීලයට වාර්තා ගත උෂ්ණත්වයක් බලපා තිබෙනවා.

බටහිර රියෝ ද ජනයිරෝ නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 .1ක් දක්වා ළගා වී ඇති බවයි වාර්තා වන්නේ.

එම නිසා බොහෝ පිරිස් උද්‍යාන හා සෙවන සහිත ස්ථානවල කාලය ගත කරනු දැකගත හැකි වුණා.

Read more

Local News