8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට කෘතිම බුද්ධිය හැදෑරීමට අවස්ථාවක් (VIDEO)

Share

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට කෘතීම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (19) සිදු කෙරුණා.

මෙම වැඩසටහන පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ 2025 වර්ෂයේදී යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News