IMF නියෝජිතයන් හමු වූ විපක්ෂ නායක සජිත් (VIDEO)

Share

ආර්ථික අර්බුදයේ ගැඹුර හා සංකීර්ණ බව තම පක්ෂය මැනවින් තේරුම් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ විපක්ෂ නායකවරයා අතර පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකදියි ඔහු මේ බව සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News