ගනේමුල්ලේ වෙඩි හුවමාරුවක් – ප්‍රබල පාතාල සාමාජිකයෙකු මරුට (VIDEO)

Share

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගනේමුල්ල ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ අතර පොලොන්නරුව අපරාධ විමර්ශන කාර්යංශය රුපියල් ලක්ෂ 200කට ආසන්න වාහන රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ යි.

මේ අතර 160 වන පොලිස් විරු සැමරුම් දිනය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News