පොලිතීන් ටොන් 05කට අධික ප්‍රමාණයක් විනාශ කරයි (VIDEO)

Share

වැටලීම් වලදී අත්අඩංගුවට ගත් පොලිතීන් ආහාර දවටන ටොන් 05 කට අධික ප්‍රමාණයක් අධිකරණ නියෝග මත පුත්තලම සිමෙන්ති කම්හලේ දී විනාශ කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය සහ මධ්‍යම පරිසර අධිකාරීයයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News