වැටුප සහ වරප්‍රසාද අත් හැරීමට පාකිස්තාන අගමැති ඇතුළු නව කැබිනෙට් මණ්ඩලය තීරණය කරයි (VIDEO)

Share

වැටුප සහ තමන්ට හිමි සියලු වරප්‍රසාද අතහැර දැමීමට පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය Shehbaz Sharif ඇතුළු නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ මේ වන විට රට මුහුණ දෙන ආර්ථික අර්බුධය සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.

අගමැති Shehbaz Sharif ප්‍රධානත්වයෙන් ඉස්ලාමාබාද්හි පැවති ෆෙඩරල් කැබිනට් රැස්වීමේදී යි මෙම තීරණය ගෙන තිබුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News