ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත් රටේ නැහැ – වෛද්‍ය චමල් සංජීවගෙන් හෙළිදරව්වක් (VIDEO)

Share

ගැහැණු දරුවන්ට ලබා දෙන ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත් මාස කිහිපයක සිට රට තුළ නැති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

මේ නිසා රට තුළ අනාගතයේ දී ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානමක් මතු වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News