බාල වයස්කාර දැරියන්ගේ අවුරුදු 14 කතාවට විපක්ෂ නායකගේ විරෝධය (VIDEO)

Share

දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් බාල වයස්කාර දැරියන්ට අසාධාරණයක් සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

මෙම සංශෝධනයන්ට සමාජයෙන්ද දැඩි විරෝධයක් එල්ල වන බවයි ඔහු පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අවදානය යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News