කැනඩා ගිය අනුරට ඉහළ පිළිගැනීමක් (VIDEO)

Share

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට කැනඩාවේ ටොරෙන්ටෝ ගුවන් තොටුපළේ දී ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා.

කැනඩාවේ පැවැත්වෙන ජන හමු දෙකකට සහ සුහද හමු කිහිපයකට සහභාගී වීමටයි අනුර කුමාර දිසානායක පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News