මහ බැංකු පොලී අනුපාත තවත් පහළට – විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ඉපැයිම් ඉහළට (VIDEO)

Share

සිය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ඉහළ මට්ටමක පවතින බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය 4.5% ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News