ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය ලබාදීම ලැජ්ජා සහගත ක‍්‍රියාවක් – සජිත් කියයි (VIDEO)

Share

ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය ලබාදීම ලැජ්ජා සහගත ක‍්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ වසර අවසන් වන්නට පෙර සෑම සිසුවෙකුටම දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඒ තංගල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News