මොණරාගල ධර්මාලෝක විද්‍යාලයට වන අලි තර්ජන – දරුවන් දැඩි පීඩාවට (VIDEO)

Share

මොණරාගල ධර්මාලෝක විද්‍යාලයට එල්ල වී ඇති වන අලි තර්ජන හේතුවෙන් දරුවන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

දිගින් දිගටම පාසල හරහා වන අලි ගමන් කිරීම හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතුවලටත්, දරුවන්ගේ ජීවිතවලටත් දැඩි තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News