දර ටොන් 200යේ දැවැන්ත ගිනිමැලය

Share

ආදරයේ සහ වසන්තයේ උත්සව ලෙස සැලකෙන වර්ණවත් හෝලි උත්සවය ඊයේ (25) දිනට යෙදී තිබුණා.

වසන්තයේ ආරම්භය සහ නපුරට එරෙහිව යහපත ජය ගැනීම සංකේතවත් කරමින් මෙම උත්සවය සමරනු ලබනවා.

මේ වෙනුවෙන් ඊයේ දර ටෝන් 200ක් යොදාගෙන දැවැන්ත ගිනි මැලයක් දල්වා හෝලි උත්සවය සැමරු පුවතක් වාර්තා වනවා.

ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අගනුවර වන ගාන්ධි නගර් අසල ගම්මමනයකිනි.

Read more

Local News