පාස්කු ප්‍රහාරයෙන් පසු පොලිස් භාරයට ගත් දෙහිවල සහ බේරුවල පිහිටි සුඛෝපභෝගී නිවාස 02ක් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදා ගෙන ඇතැයි කරුණු අනාවරණය වී තිබෙනවා.
නීතිපතිවරයා ඊයේ (26) මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.