ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම ආරක්ෂා කළ ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාවයි – ජනපති කියයි (VIDEO)

Share

ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම ආරක්ෂා කළ ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News