යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීමේ කටයුතු කඩිනමින් (VIDEO)

Share

යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාඡ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.

කොතරම් උසස් ආයතන හැදුවද මිනිසුන්ගේ ආකල්පය වෙනසක් සිදු වන්නේ නැතිව අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්න බැරි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News