ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විදුර අබේනායකයන්ගේ “ගුරු ගීතය” නාට්‍යය 31 වෙනිදා වේදිකාගත කෙරේ (VIDEO)

Share

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී විදුර අබේනායකයන්ගේ නාට්‍ය නිර්මාණයක් වූ ”ගුරු ගීතය” එළඹෙන 31 වන දින සවස 06.30 ට වේදිකාගත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ ලුම්බිණි රඟහලේදී යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News