මංකොල්ලයකට පැමිණි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට (VIDEO)

Share

නාරම්මල දී කොල්ලකරුවන් පිරීසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොල්ලකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

මේ අතර නවගමුවේ දී තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නිවසක් ඉලක්ක කරමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News