ලෝකයේ ලස්සනම කාන්තාවගේ කිරුළට මෙවර සෞදියත්

Share

සෞදිය අරාබිය පළමු වරට විශ්ව රූ රැජින තරඟයට සහභාගී වීමට සුදානම් වනවා.

රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන රූමි අල්කටානි 2024 විශ්ව රූ රැජින තරඟය සඳහා තමා සහභාගී වන බවට ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

රූමි අල්කටානි මෙවැනි තරඟ කිහිපයකට සහභාගී වී පුරුද්දක් ලබා ඇති ශිල්පිනියක ලෙස සැලකෙනවා.

Read more

Local News