ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම්

Share

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිතට වසර 4ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළා.

ඒ 2016 වසරේ පැවති මාධ්‍ය හමුවකදී ආගම් අතර සමගිය කඩවන ආකාරයෙන් සහ ඉස්ලාම් දහමට අපහාසයක් වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවකට අදාළටයි.

Read more

Local News