මා ඔයේ සැඟවුණු ජීවිත

Share

මා ඔයේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත් වූ සිසුන් සිව් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) සිදු කිරීමට නියමිතයි.

ප්‍රදේශවාසීන් එක්ට බේරාගත් පාසල් සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේයි.

දිය නෑම සඳහා සිසුන් 11 දෙනෙකු ගොස් තිබූ අතර ජීවිත්කෂයට පත්ව ඇත්තේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකුයි.

Read more

Local News