ඒක පුද්ගල මාසික අවම වියදම තවදුරටත් ඉහළට (VIDEO)

Share

ජනතාව ගෙවමින් ඉන්නේ ඉතාම අසීරු ජීවිතයක්.

වියදමට සරිලන ආදායමක් නොලැබීම මීට ප්‍රධාන හේතුවක්.

රජය කුමක් කිව්වත් ජනතාවට හරිම අමාරුයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේත් ඒක පුද්ගල මාසික අවම වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති බවටයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News