දූෂණ, වංචා චෝදනා නැති නව සන්ධානයක් ගොඩනගනවා – රුෂාන් මලින්ද කියයි (VIDEO)

Share

දූෂණ, වංචා චෝදනා නැති නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද පවසනවා.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News