හෙට (01) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි.
