පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (01) සහ හෙට (02) රැස්වනවා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වුණා.

මේ අනුව පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 දක්වා, 2024.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

Read more

Local News