නිවසක් තුළ කාන්තා මළ සිරුරක්

Share

දංකොටුව පොලිස් වසමේ කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර ඇති බවට දංකොටුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විර්මශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 52 ක් වූ කටුකෙන්ද, දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය හා ඇයගේ පුත්‍රයා කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට ඇති අතර 2024.03.31 වන දින උදෑසන ඇයගේ පුත්‍රයා නිවසින් බැහැර ගොස් සවස් කාලයේ නැවතත් නිවසට පැමිණ මව පිළිබඳ සොයා බැලීමේදී නිවසේ කාමරයක් තුල ගෙල සිරකර ඝාතනය කර තිබූ සිය මවගේ සිරුර දැක ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News