රිය අනතුරකින් පදිකයෙක් මරුට

Share

කුරුලු උයන දෙස සිට නමඩගස්වැව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා සූරියවැව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 42ක් වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News