අමෙරිකාවේ බැල්ටිමෝ පාලමේ ගැටුණු නෞකාවේ ටොන් 700 කට වැඩි අන්තරායකර අපද්‍රව්‍ය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබියදීයි අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේදී පසුගිය දා අනතුරට ලක්වුණේ.
Share

Read more