ඩැට් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වර්ජනයේ

Share

ඩැට් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) රෝහල් 5ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

විසඳුම් නැත්නම් හෙට (02) දිනයේදී දිවයින පුරා වර්ජනයක් ආරම්භ කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

Read more

Local News