පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස්

Share

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

Read more

Local News