නිසි මිලක් නැති වැලිමඩ අල

Share

වැලිමඩ අර්තාපල්වලට නිසි මිලක් නැති බවට ගොවීන් චෝදනා කරනවා.

මේ නිසා ගොවීන් වගාබිම්වලම අර්තාපල් විනාශ වීමට ඉඩ හැර ඇති බවයි වාර්තා වන්නේ.

පිටරටින් අර්තාපල් ගෙන්වීමට රජය කටයුතු කරනවා නම් සදහටම අර්තාපල් වගාවෙන් ඉවත් වීමට සිදුවන බවයි ගොවීන් පවසන්නේ.

Read more

Local News