පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (02) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Read more

Local News