ආරවුලක් දුරදිග යයි – පුද්ගලයෙක් මරුට

Share

කලවාන මතුගම මාර්ගයේ නගරය ආසන්නයේ දී තියුණු ආයුධයකින් තුවාල සිදුකල පුද්ගලයෙකු වැටී සිටියදී පොලිස් නිලධාරීන් විසින් කලවාන රෝහලට ඇතුලත් කිරීමේ දී එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 53ක් වූ දෙල්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සිදු කල වයස අවුරුදු 37ක් වන මානාන, කලවාන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News