ආනමඩුව පොලිස් වසමේ ඌරියාව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට ආනමඩුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 60ක් වූ ඉහල කොළණිය, ඌරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more