දුම්රියේ ගැටී සරසවි සිසුවෙක් මරුට

Share

පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළු පාලම අසල දුම්රිය මාර්ගයේ දී මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක ගැටී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන තල්පිටිය උතුර, වාද්දුව ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ඉගණුම ලැබූ සිසුවෙකි.

Read more

Local News