සෞඛ්‍ය වෘත්තීය සමිති අදත් පැය 4ක් වර්ජනයේ

Share

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (02) පැය 4ක වර්ජනයක නිරත වුණා.

ඒ රෝහල් 10ක් කේන්ද්‍ර කරගනිමින්.

අද දවස තුළ විසඳුම් ලැබුණේ නැත්නම් හෙට සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.

Read more

Local News