රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

Share

මෙවර රාජ්‍ය වෙසත් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.

“අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච” – අනුන් කල දේ ගැන නොව තමන් කල දේ ගැන විමසිලිමත් වෙමු” යන තේමාවෙන් යුතුව මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතයි.

උත්සවය 2024/05/21 දින සිට 2024/05/27 දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read more

Local News