2022 වසරේ අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 978ක් – වෙරිටේ රිසර්ච්

Share

2022 මූල්‍ය වර්ෂය තුළ ලබා දී ඇති බදු සහන නිසා රුපියල් බිලියන 978ක් රජයට අහිමි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

එය එම වසරේ සමස්ත බදු ආදායමෙන් සියයට 56ක අහිමි අහිමි වීමක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Read more

Local News