බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (02) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විදද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම උතුරු, නැගෙනහිර ඇතුළු පළාත් 7කට අද දිනයේත් උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News