ඩාලි නැව ගැන දැනුම්දීමක් මධ්‍යම පරිසර අධිකාරියට ලැබී නෑ – පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

Share

බැල්ටිමෝ පාලමේ ගැටුණු ඩාලි නැව සම්බන්ධ කිසිඳු දැනුම්දීමක් මධ්‍යම පරිසර අධිකාරියට ලැබී නැති බව අද (02) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.

නැවේ බහාලුම් 764ක අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බව මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නා.

ඩාලි නැව පාලමේ ගැටුණේ නැත්නම් අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් ගැන කිසිඳු තොරතුරක් හෙළිදරව් වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Read more

Local News