KG සමග අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම්

Share

සුරාබදු නිලධාරීන් හතර දෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගැනිමේ පුවතක් පුත්තලමෙන් වාර්තා වනවා.

මෙම සුරාබදු නිලධාරීන් හතරදෙනාගේ වැඩ තහනම් කළ බවයි වාර්තා වන්නේ.

එසේම සුරාබදු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ සියලුම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයයි.

Read more

Local News