තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

Share

තායිවානයට රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මුදා ගැනීමේ කණ්ඩායම් පෙන්වා දෙනවා.

තායිවානයට වසර 25 කට පසුව බලපෑ ප්‍රබල භූ කම්පනය මෙයයි.

Read more

Local News