NMRA රසායනාගාර නිරීක්ෂණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් දිවයිනට

Share

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ රසායනාගාර වැඩිදියුණු කිරීම් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් 02 දෙනෙකු පැමිණ තිබෙනවා.

එහි සේවයේ නියුතු ඖෂධවේදීන්ට පුහුණුවක් ලබා දීමට ද නියමිත බවයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම් සඳහන් කලේ.

Read more

Local News