සාජාහි දිවි අහිමි වූ තරුණියගේ දේහය දිවයිනට

Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි ඇති වූ ජල ගැලීම් තත්ත්වයත් සමග එහි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකික තරුණියක මිය ගොස් තිබෙනවා.

ඒ භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතියක විදුලි කාන්දුවක් සමගයි.

පසුගිය මාර්තු 09 වනදා ඇයට ඉන් දිවි අහිමි වූ අතර, දේහය අද දිවයිනට රැගෙන එනු ලැබුවා.

Read more

Local News