මෛත්‍රීට තහනම් නියෝගයක්

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පැමිණිල්ලකට අදාළවයි.

Read more

Local News