නිදහස ජනතා සභාවේ මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානය හා එක්වුණා.
බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි ඊට අදාළ ගිවිසුමට අත්සන් කෙරුනේ.
ඊට සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසක් එක්වී සිටියා.