අධික උෂ්ණත්වයට හේතුව හරිතාගාර වායු ඇතුලු විෂ වායු ද?

Share

වර්තමානයේ අධික උෂ්ණත්වයට හරිතාගාර වායු නිකුත් වීම ඇතුලු සාධක රැසක් බලපා ඇතැයි පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යක්ෂ නිල් රන්දෙණිය පවසනවා.

වර්ෂා රටාවන් වෙනස්වීමට පවා මෙම මිනිස් ක‍්‍රියාකාරකම් හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි.

Read more

Local News