සැකකටයුතු මරණයක්

Share

කන්දෙකුඹුර ප්‍රදේශයේ තේ ඉඩමක ගල්තලාවක් උඩ සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඌරුබොක්ක පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 52ක් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News