රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල මාර්ගයේ වන්දනගම ප්‍රදේශයේ දී දැව කඳන් පටවන ලද ලොරි රථයක් මාර්ගයේ අයිනට ගැනීමට යාමේදී ඊට පිටුපසින් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක් ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් අත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News